28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැය 24ක් තුල රථ වාහන වැරදි කළ 7676ක් අල්ලයි

පැය 24ක් තුල රථ වාහන වැරදි කළ 7676ක් අල්ලයි

අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් 7676 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

ඒ අතර බීමත් රියදුරන් 413න් දෙනෙකු සිටින බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, අපරික්ෂාකාරී ලෙස සහ අන්තරාදායක ලෙස රිය ධාවනය කළ රියදුරන් 49ක් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි

එම නිවේදනය පහතින් …