31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅග්‍රාමාත්‍යතුමියගේ අලුත් අවුරුදු පණිවුඩය

අග්‍රාමාත්‍යතුමියගේ අලුත් අවුරුදු පණිවුඩය

නව වසර සාර්ථක කර ගැනීමටත්, රටට යහපත් අනාගතයක් උදාකිරීමටත් සියලු දෙනාට එක්වන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජනාතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අග්‍රාමාත්‍යතුමිය නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව කියා සිටියේ.

අග්‍රාමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවුඩය පහතින් දැක්වේ.