28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදුල්ල මාර්ගයේ ගමන්කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

බදුල්ල මාර්ගයේ ගමන්කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරයේ මේ වන විට අධික වර්ෂාවක් පවතින බව අප වාර්තාකරු වාර්තා කරයි.

එමටා, වැලිමඩ සානුව, හපුතලේ සහ අනෙකුත් ප්‍රදේශ රැසක් මීදුමෙන් වැසී ඇති බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්, බදුල්ල-නුවරඑළිය මාර්ගය සහ හපුතලේ-බෙරගල මාර්ගය ඔස්සේ රථ වාහන ධාවනයේදී විශේෂ සැලකිල්ලක් දැක්වීමට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.