26.1 C
Colombo
Monday, May 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොහුවල වෙඩි තැබීමක්

කොහුවල වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි පාසලක් අසල අද (16) දහවල් කාලයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා විය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය පැවසීය.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බව තවදුරටත් වාර්තා වේ.