28.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋදයංග වීරතුංගට ඇප

උදයංග වීරතුංගට ඇප

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත නිදහස් කර තිබේ. නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නිදහස් කිරීමේ නියෝගය ලබා දී ඇත.
උදයංග වීරතුංග මහතා රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් යටතේ නිදහස් කර තිබේ. ඔහු අසල්වැසියෙකුට පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් පැවැත්වූ පරීක්ෂණයකින් අනතුරුව පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්පසු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.