33 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලෙහි වෙනසක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලෙහි වෙනසක්

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව, ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි.මිල සංශෝධනයක් සිදු වූයේ සුපර් ඩීසල් පමණයි