29.5 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් වෙඩි තැබීමක්

තවත් වෙඩි තැබීමක්

මහාබෝධිවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට පත්ව ඇති බව හිනිදුම පොලිසිය වාර්තා කරයි.

යතුරුපැදියකින් පැමිණි හඳුනාගත නොහැකි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිස් වාර්තාවල සඳහන් වේ.

සිද්ධියෙන් පසු සැකකරුවන් පලායාමට සමත් වී ඇති අතර, හිනිදුම පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.