― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවාය ගම්පංගුව රක්ෂිතයේ ගින්නක් 

වැල්ලවාය ගම්පංගුව රක්ෂිතයේ ගින්නක් 

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පංගුව කඳු පංතියේ ඊයේ පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබුණි.

ඊයේ රාත්‍රියේදී ගින්න රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස්, අක්කර දහයකට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වූ බව අප වාර්තාකරු පැවසීය.

මේ හේතුවෙන් රක්ෂිතයේ පැරණි ශාක, වනසතුන් සහ තෘණ භූමියද විනාශ වී ඇත.

කෙසේ වෙතත්, අද (5) උදෑසන වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙන බව වාර්තා වේ.