29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ජල කප්පාදුවක්

හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ජල කප්පාදුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂක අංශයේ ජල සැපයුම විසන්ධි කර තිබේ. මෙයට හේතුව ලෙස ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම දක්වා ඇත.
කෙසේ වුවද, මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවසේ කොටසට ජලය සැපයුම දිගටම පවතින බව වාර්තා වී තිබේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා දෙරණ මාධ්‍යයට පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ජල බිල්පත් පියවීම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සිදු කරන බවයි.