― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට විදුලි කප්පාදුවක් සිදු නොවේ

අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවේ

බලශක්ති අමාත්‍යාංශය පවසන පරිදි අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ. පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟු‍‍‍රු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබිණි.

මේ හේතුවෙන් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට පියවර ගැනුනි. කෙසේ වෙතත්, ඊයේ පස්වරුව වන විට අක්‍රීය වූ එම ජනන යන්ත්‍ර යළි ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව මෙලෙස විදුලි කප්පාදුව අවසන් කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.