28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය යළි හෙල්ලෙයි

ඩොලරය යළි හෙල්ලෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.55ක් ලෙස සහ විකුණුම් මිල රු. 301.16ක් ලෙස ඉහළ ගොස් තිබේ.
මීට සමගාමීව, ප්‍රධාන වානිජ බැංකුවල අද දින විනිමය අනුපාතික පහත පරිදි වාර්තා විය:

ලංකා බැංකුව විසින් ගැනුම් මිල රු. 292.50ක් සහ විකුණුම් මිල රු. 300.50ක් ලෙස ද,
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ගැනුම් මිල රු. 290.12ක් සහ විකුණුම් මිල රු. 301.75ක් ලෙස ද,
හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් ගැනුම් මිල රු. 293.50ක් සහ විකුණුම් මිල රු. 300.50ක් ලෙස ද,
සෙලාන් බැංකුව විසින් ගැනුම් මිල රු. 292.50ක් සහ විකුණුම් මිල රු. 300.50ක් ලෙස ද,
කොමර්ෂල් බැංකුව විසින් ගැනුම් මිල රු. 291.38ක් සහ විකුණුම් මිල රු. 300.00ක් ලෙස ද,
අමානා බැංකුව විසින් ගැනුම් මිල රු. 294.80ක් සහ විකුණුම් මිල රු. 299.80ක් ලෙස ද නියම කර ඇත.