26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ අංක 1ට

නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ අංක 1ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදැක්වූ නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල සුවිශේෂී වෙනස්කම් සිදුව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පැමිණ ඇති අතර, සුබ්මන් ගිල් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානය හිමිකරගෙන තිබේ.

මහීෂ් තීක්ෂණ රෂීඩ් ඛාන් අභිබවා යමින් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ඉහළම ස්ථානය හිමිකරගෙන තිබේ.