29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

කන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පැන ගොස් ඇතැයි වාර්තා වෙයි.

දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් යැයි හඳුනාගත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස පැන ගොස් ඇති බව සඳහන්ය.

පැනගිය රැඳවියන් 29 සිට 34 දක්වා වයස් කාණ්ඩයේ පසුවන අය බව වාර්තා වේ.

අතීතයේදීද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් කිහිපදෙනෙකු පැන යාමේ සිදුවීම් වාර්තා වී තිබේ.