29.5 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංජීව සිද්ධි ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරාට අධිකරණයෙන් ලැබුණු නියෝගය

සංජීව සිද්ධි ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරාට අධිකරණයෙන් ලැබුණු නියෝගය

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාර කාන්තාවගේ මව සහ සොහොයුරා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද දින (26) මෙම සැකකරුවන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලදී.