28.4 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙද නිලධාරීන් රෝහල් ඉදිරිපිට අද විරෝධතාවයක

හෙද නිලධාරීන් රෝහල් ඉදිරිපිට අද විරෝධතාවයක

මෙවර අයවැයෙන් හෙද සේවාවට ලබා දෙන දීමනා කප්පාදු කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිවයිනේ පිහිටි රෝහල් ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ, දහවල් 12 කෑම පැයේදී මෙම විරෝධතාව සිදු කරන බවයි.