28.4 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේය.

1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, දැනට ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කරමින් සිටියේය.

ඊයේ දිනයේ සිට විශ්‍රාම ගිය එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.