28.9 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් සංදීප

අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් සංදීප

අඟුණුකොළපැලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය විසින් සැක කරනු ලබන්නේ අදාළ තරුණයා ඝාතනය කොට පාලමෙන් බිමට දමා ඇති බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ අබේසිංහ විජේනායක සංදීප ලක්ෂාන් නම් තරුණයා ය.

අඟුණුකොළපැලැස්ස පොලීසිය විසින් මෙම අභිරහස් මරණය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.