25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

දේශබන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (17) විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරන ලදී.

අභියාචනාධිකරණය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට රුපියල් 150,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස නියෝග කළේය.