අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
වාර්තා වන ආකාරයට ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50ක පමණ වැඩිවීමක් සිදුවනු ඇත.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

කිරිපිටි මිල ඉහළට
Previous article
Next article