29.5 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට වෙඩි තැබීමක්

අද (31) අලුයම අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවී ඇත.

නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බව වාර්තා වේ.

අද අලුයම 02.00 සහ 02.25 අතර කාලය තුළ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, අවුරුදු 30ක පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තුවාලකරු හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටී.