30 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාමර සම්පත් යළි රිමාන්ඩ්

චාමර සම්පත් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් මස 21 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මන්ත්‍රීවරයා අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව් දීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

පාසල් බෑග් බෙදාදීම සඳහා ලබාගත් අනුග්‍රාහකත්වයක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක් සඳහා මන්ත්‍රීවරයා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.