28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළිය නැවත CID යට

කෙහෙළිය නැවත CID යට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ ඇති බවට වාර්තාවේ.

බාල ප්‍රමිතියෙන් යුත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කළ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා CIDය හමුවේ පෙනී සිටි බව වාර්තා සඳහන් කරයි.

බාල ප්‍රමිතියෙන් යුත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කළ බවට චෝදනා එල්ල වී ඇති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් සැකකරුවන් කිහිපදෙනකු දැනට ඇප මත නිදහස්ව සිටියි.