27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක් 

කිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක් 

අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේ පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසිය යතුරුපැදියක් සමග සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු දැක ඔහුව පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම සැකකරු පලා ගොස් ඇති අතර, ඒ අතරතුර මෙම වෙඩිතැබීම සිදුවී තිබේ.