29.5 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොස්ලන්ද පහල කඳු බැවූම් ප්‍රදේශයේ ගින්නක්

කොස්ලන්ද පහල කඳු බැවූම් ප්‍රදේශයේ ගින්නක්

කොස්ලන්ද සිට වැල්ලවාය දිශාවේ පිහිටි පහල කඳු බෑවුම් ප්‍රදේශයකදී ඊයේ රාත්‍රි විශාල ගින්නක් පැතිරගිය බව වාර්තා වේ.
මෙම ගින්න පස්වරුවේ ආරම්භ වී මධ්‍යම රාත්‍රිය දක්වා කදු රක්ෂිතය පුරා ව්‍යාප්ත වූ අතර, එමඟින් රක්ෂිතයට දැඩි හානියක් සිදුව ඇත.
ප්‍රදේශය තුළ පැවති වියලි කාලගුණය සහ තද සුළඟ මෙම ගින්න ඉතා වේගයෙන් පැතිරීමට හේතුවී ඇත.
කෙසේවෙතත්, අද අලුයම වනවිට ප්‍රදේශයට පැවති පිනි සහිත තත්ත්වය හේතුවෙන් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවී ඇත.