28.4 C
Colombo
Wednesday, June 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තටත් වැඩ වරදී

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තටත් වැඩ වරදී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා. ඊට අනතුරුව ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.