27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජූලි මාසයේදී සංචාරක පැමිණීම 98,000 ඉක්මවයි

ජූලි මාසයේදී සංචාරක පැමිණීම 98,000 ඉක්මවයි

මේ වසරේ ජුලි මාසය තුළ මේ දක්වා සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත පෙන්වා දෙනවා.

මේ අතර, ජුනි මාසය සඳහා නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,266,809 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් අතරින් 261,681 දෙනෙක් ඉන්දියාවෙන් වන අතර, 118,555 දෙනෙක් එක්සත් රාජධානියෙන් සහ 113,888 දෙනෙක් රුසියාවෙන් පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.