27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60යි

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60යි

රජය විසින් පනවා ඇති අධික ආනයනික බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාහන මිල සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසයි.

රාමනායක මහතා පෙන්වා දුන්නේ, රුපියල් ලක්ෂ 15ක් පමණ වන මෝටර් රථයක් ආනයන බදු සමඟ රුපියල් ලක්ෂ 60ක් පමණ දක්වා ඉහළ යන බවයි.

මෙය වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට දැඩි බරක් වී ඇති බව ඔහු අවධාරණය කළේය.