― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාවින්නේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

නාවින්නේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

මහරගම, නාවින්න ප්‍රදේශයේදී ඊයේ (6) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබිමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගත කල් බවයි පැවසෙන්නේ.

ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර පළා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මයි.