28.4 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදළදා මාලිගාව අසළ ඩ්‍රෝන යැවූ විදේශිකයා අත්අඩංගුවට

දළදා මාලිගාව අසළ ඩ්‍රෝන යැවූ විදේශිකයා අත්අඩංගුවට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවාසය අසල අධි ආරක්ෂක කලාපයේ සිට ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ බව කියන චීන  ජාතිකයෙකු දළදා මාළිගාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ඩ්‍රෝන කැමරාව සහ එය ගුවන් ගත කිරීමට යොදාගත් උපකරණද සමගින් මහනුවර මූලස්ථාන පොලීසියට අනුබද්ධ සංචාරක පොලීසියට භාරදී තිබේ.