28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු මරුට

හෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු මරුට

කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ මා උස්සා කැලේ, මස්කෙළිය ප්‍රදේශයේ තරුණයෙක්.

මරණකරු තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවයි මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.