29.5 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමනම්පේරිට සැඟවී සිටීමට පහසුකම් සැලසූ ලංවිම සේවකයා මාට්ටු

මනම්පේරිට සැඟවී සිටීමට පහසුකම් සැලසූ ලංවිම සේවකයා මාට්ටු

සම්පත් මනම්පේරිට සැඟවී සිටීමට නවාතැන් ගැනීමට පහසුකම් සැපයූ ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.