25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමනූෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

මනූෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර අද (26) අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා.

ඒ මෙරට ශ්‍රමිකයින් ඊ්ශ්‍රායල් රාජ්‍යයට යැවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

ඔහුට අද (26) 09.30ට අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට අල්ලස් කොමිසම ලිපියක් මගින් ඔහු දැනුවත් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව හිටපු ඇමතිවරයාව අල්ලස් කොමිසමට කැඳවා තිබුණේ ඉකුත් 08 වැනිදායි.

එහෙත් ඒ වන විට ඔහු විදෙස් ගතව සිටි අතර පසුගියදා (24) රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණ තිබෙනවා.