28.4 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමා දින සැමරුම් උත්සවයකදී ලබා දුන් ආහාර විෂ වීමකින් ළමුන් 58ක් රෝහලේ

ළමා දින සැමරුම් උත්සවයකදී ලබා දුන් ආහාර විෂ වීමකින් ළමුන් 58ක් රෝහලේ

බකමුණ කොට්ටපිටිය කණිෂ්ට විදුහලේ ළමුන් 58 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ලෝක ළමා දින සැමරුම් උත්සවයකදී ලබාදුන් ආහාර විෂ වීමකින් ළමුන් 58 දෙනා බකමුණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඔවුන්ට ක්ලාන්තය සහ වමනය යාම හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළා.

පෞද්ගලික ආහාර සපයන මධ්‍යස්ථානයකින් ඒවා ඇණවුම් කර තිබෙනවා.