24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවැල්ලවත්තේ නිවාස සංකීර්ණයක විදෙස් කාන්තාවකගේ මළ සිරුරක්

වැල්ලවත්තේ නිවාස සංකීර්ණයක විදෙස් කාන්තාවකගේ මළ සිරුරක්

වැල්ලවත්ත නිවාස සංකීර්ණයක මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිසිය පැවසුවේ නිවසේ වැසිකිළිය තුළ ඇය මිය ගොස් සිටි බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවකි.