26.7 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසවුදියටත් සයිනොෆාම්

සවුදියටත් සයිනොෆාම්

කොවිඩ් මර්දන එන්නතක් ලෙස හදිසි භාවිතයට සයිනොෆාම් අනුමත කිරීමට සවුදි අරාබි රජය පියවර ගෙන ඇත. චීනයේ නිෂ්පාදනයක් වන සයිනොෆාම් සමඟ සිනොවැක් එන්නතට ද සෞදියේ අනුමැතිය හිමි විය.

හදිසි භාවිතයට සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ සයිනොෆාම් සහ සිනොවැක් කොවිඩ් මර්දන එන්නත් ඉදිරියේදී සවුදි අරාබියේ වැඩිහිටි පුද්ගලයන්ට ලබා දීමට තීරණය වී ඇති අතර, අවුරුදු 12-18 වයස් කාණ්ඩයේ පසුවන යොවුන් තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත අනුමත කර තිබේ.

ෆයිසර්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා මේ වනවිටත් සවුදි රජයේ අනුමැතිය යටතේ එරට පුද්ගලයන්ට දී ඇත.