23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කෙරේ

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කෙරේ

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (12) පස්වරුවේ සිට විවෘත කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ එම ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස ප්‍රදේශවාසීන්ට සැලකිලිල්ලෙන් පසුවන ලෙසයි.