31.1 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ග සංඥා නොතැකූ බස් රථය නුගේගොඩදී අනතුරට

මාර්ග සංඥා නොතැකූ බස් රථය නුගේගොඩදී අනතුරට

ඊයේ (18) රාත්‍රී 10ට පමණ නුගේගොඩ ගම් සභා හන්දියේදී පෞද්ගලික බස් රථයක් ජීප් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම බස් රථය වර්ණ සංඥා නොතකා කොළඹ දෙසට ගමන් කරද්දී මිරිහාන දෙසින් පැමිණි ජීප් රථයේ ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

බස් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර ජීප් රථයේ රියදුරු රෝහල්ගත කොට තිබෙනවා.