28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාව බස් නැවතුම්පළේ මළ සිරුරක්

වවුනියාව බස් නැවතුම්පළේ මළ සිරුරක්

වවුනියාව බස් නැවතුම්පළේ තිබී නාඳුනන වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (19) සොයා ගැනුණා.

අද අලුයම වවුනියාව බස් නැවතුම්පළේ මගී අසුනක තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් දැක ජනතාව විසින් ඒ පිළිබඳව වවුනියාව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව වවුනියාව පොලිසිය එම ස්ථානයට පැමිණ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.