― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඇල්ලේවල ඇල්ලේ ගිලී තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

ඇල්ලේවල ඇල්ලේ ගිලී තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

වැල්ලවාය, ඇල්ලේවල ඇල්ලේ දිය නෑමට ගිය දෙදෙනකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

පොලිසිය අක්කරේපත්තුව ප්‍රදේශයේ සිට පැමිණි දෙනෙකු මෙලෙස දියේ ගිලි ඇති බවයි.

ඔවුන් වයස අවුරුදු 21 සහ 22 වන වියේහි පසුවන බව පොලිසිය සඳහන් කළේ ය.

සිරුරු සේවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ.