31 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයෙන් ශ්‍රී ලංකාවට ආධාරයක්

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආධාරයක්

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට යෙන් මිලියන 200ක ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජපානය එම ආධාරය ලබා දෙනු ඇත.

මෙම ආධාරයේ සම්ස්ත වටිනාකම රුපියල් මිලියන 4365 කි.