31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඅත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගෙන ඇත්දැයි සොයා දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඇතැම් වෙළඳුන් භාණ්ඩ සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති ඹැවින් මෙම පියවර ගත් බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ගෙන සිටින වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේය.