― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක

දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

අද සහ හෙට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සියලු නිලධාරීන් එක්වන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ සඳහන් කළේ.