― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsපොහොර සඳහා පාලන මිලක්

පොහොර සඳහා පාලන මිලක්

ඉදිරියේදී පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

හිතුමතේට ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි කිරීම හේතුවෙනුයි කෘෂිකර්ම අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ දිගින් දිගටම ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.