24.5 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාස 03කට වරක් විදුලි ගාස්තු සමාලෝචනයක්

මාස 03කට වරක් විදුලි ගාස්තු සමාලෝචනයක්

මාස 03කට වරක් විදුලි ගාස්තු සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර විදුලි ගාස්තු සමාලෝචනය සිදුකරනු ලැබුවේ මාස 06කට වරකි.

අදාළ යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සමාලෝචනය මාස තුනකට වරක් සිදුකිරීමට නියමිතයි.