28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොදු ළිඳක තිබී මළ සිරුරක් හමුවෙයි

පොදු ළිඳක තිබී මළ සිරුරක් හමුවෙයි

පොළොන්නරුව දුම්රියපොල අසළ පිහිටි පොදු ළිඳෙහි තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.

පොළොන්නරුව පොලීසිය සඳහන් කළේ මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.