31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියානු රාජ්‍ය බැංකුවේ නවතම ශාඛාව ත්‍රිකුණාමලේ විවෘත වේ

ඉන්දියානු රාජ්‍ය බැංකුවේ නවතම ශාඛාව ත්‍රිකුණාමලේ විවෘත වේ

තෙදින නිල සංචාරක දිවයිනට පැමිණ සිටින ඉන්දියානු මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුව අද (02) දිනයේදී විවෘත කළාය.

මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, මෙරට සිටින ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ හා ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සභාපති – දිනේෂ් කුමාර් ඛාරා එක්විය.

බැංකුව විවෘත කිරිමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය හා කතා බස් කරමින් නව ගණුදෙනුකරුවන්ට පාස්පොත් ලබාදීමටත්, අමුත්තන්ගේ පොතේ සටහනක් තැබීමටත් සීතාරාමන් මහත්මිය කටයුතු කර තිබේ.

අනතුරුව මෙම පිරිස චින වරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් සමාගමේ සංචාරයක ද නිරත වී තිබේ.