26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුවේ 07 වැනි සංවත්සරය අදයි

පොහොට්ටුවේ 07 වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 07 වැනි සංවත්සරය අදට (03) යෙදී තිබේ.

පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන අයගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම පක්ෂයේ සංවත්සර සැමරුම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමටයි සැලැසුම් කර ඇත්තේ.

එමෙන්ම අද රාත්‍රියේ මහා සංඝරත්නය සියක් නමක් සහභාගිත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.