― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස් නිලධාරීන්ගේ වැරදි කියන්න අංකයක්

පොලිස් නිලධාරීන්ගේ වැරදි කියන්න අංකයක්

පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වා ගෙන යන 118 අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙහිදී මහ ජනතාවගෙන් මෙම අංකයට ලැබෙන ඇමතුම් තොරතුරක් විදියට සලකා බලන බවයි.

ඉන් අනතුරුව පැමිණිල්ලක් සටහන් කර ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.