― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportතරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැත්වෙනවා.

ඒ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ තරග සියල්ල ජයග්‍රහණය කර අපරාජිතවයි මෙම තරගයට මුහුණ දෙන්නේ. දකුණු අප්‍රිකාව සහභාගී වූ තරග 5න් 4ක් ජයග්‍රහණය කර එක් තරගයක් පරාජයට පත්ව තිබෙනවා.

අද ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන්නේ මෙවර ලෝක කුසලානයේ 37 වන තරගයයි