34 C
Colombo
Saturday, April 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅලි සබ්රි රහීම් මහජන කොංග්‍රසයෙන් ඉවත් කරයි

අලි සබ්රි රහීම් මහජන කොංග්‍රසයෙන් ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් ඉවත් කළ බව එම පක්ෂයේ ලේකම් එම්. එස්. එස් අමීර් අලි පවසයි.

පක්ෂයේ විනය කමිටුව විසින් සිදුකළ පරීක්ෂණ මාලාවකින් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට අදාළ ලිපිය අලි සබ්රි රහීම් වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.